Sangeethaya.lk -The Drift By Marians -12th Sept - First Time in Heart of colombo !!!
Sangeethaya.lk
Sangeethaya.lk -The Drift By Marians -12th Sept - First Time in Heart of colombo !!!


Sangeethaya.lk Proudly presents THE DRIFT By Marians !! A show Not to be missed !!!
We have Drifted by your passion !! A New concept for the People who have Music in their hearts because Music itself is healing !!
It's an explosive expression of Humanity. It's something we are all touched by, no matter what culture we are from.
12th September 2015 @ the Museaus Auditorium from 6.30pm onwards !!
Call Sangeeth on 0776628827 or Tickets.lk to book your tickets.
සංගීතය.lk සාඩම්බරයෙන් ඉදිරිපත් කරන මේරියන්ස් THE DRIFT !! 
අත් නොහැර විඳිය යුතු රසාස්වාදයක් !! ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනයක්!! ඔබගේ සංගීතමය වින්දනය අප උච්ඡ ස්වරයක තබන්නෙමු !!
ගීතවත් හදවත් වලට නවඹු සංගීතමය අත්දැකීමක් !! මනුසත් හැඟීම් සන්තර්පණය කරන්නක් !!
සැප්තැම්බර් 12 වන දින සවස 6.30 සිට මියුසියස් ශාලාවේදී!
ඔබගේ ප්‍රවේශපත් අදම වෙන් කර ගන්න - සංගීත් - 0776628827 හෝ Tickets.lk !!




Posted Time: 01/08/15 07:40:56 PM
News Views:3833