Pandith Amaradewa Celebrates his 87th Birthday on the 5th of December 2014
Sangeethaya.lk
Pandith Amaradewa Celebrates his 87th Birthday on the 5th of December 2014


පන්ඩිත් අමරදේව, 2014 පහු ගිය සතියේ ඔහුගේ 87 වන ජන්ම දිනය සමරන ලදී.

1927 දෙසැම්බර් මස 5 වන දින උපත ලද පන්ඩිත් අමරදේව, 2014 පහු ගිය සතියේ ඔහුගේ 87 වන ජන්ම දිනය සමරන ලදී. ඔහු විසින් ශ්‍රී ලංකා සංගීත ක්ශේත්‍රයට කරන ලද සේවය අසම සම සේවයක් බව බොහෝ දෙනා පිළිගන්නා සත්යයකි. 
පන්ඩිත් අමරදේවයන් හට මෙරටින් මෙන්ම පිටරටවලින්ද ගෞරව ප්‍රශන්සා ගරු බුහුමන් ගනනාවක් ලබා ඇති අතර, මාල දිවයිනේ ජාතික ගීයේ නිර්මාතෘ වන්නේ මෙම අසහාය කලාකරුවා වෙයි. සංගීතය. වෙතින් ඔහුට උපන්දිනයට නිදුක් නිරෝගී සුවය සහ සතුට ප්‍රාර්තනා කරමු.

Born on the 5th of December 1927, in MoratuwaSri Lanka, Pandith Amaradeva,  a legendary Sri Lankan vocalist, violinist and composer celebrates his 87th Birthday this December. Primarily using traditional instruments like sitars, tablas and harmoniums, Pandith Amaradeva incorporates Sinhala folk music with Indian ragas in his work. Many consider Pandit Amaradeva’s contribution to the development of Sinhala music as incomparable.
 

Pandit Amaradeva has been the recipient of numerous awards including the Philippine Ramon Magsaysay Award(2001), Indian Padma Sri Award and Sri Lankan "President's Award of Kala Keerthi" (1986) and Deshamanya Award (1998). In 2003 the French government awarded him the prestigious honour; Chevalier. Notably he still remains the most popular artist as confirmed by Nielsen Media Research findings. He has also represented Sri Lanka in many forums including the UNESCO 1967 Manila Symposium, and composed the melody for the Maldives national anthem, Gaumii salaam, at the request of British Queen Elizabeth II in 1972.

Pandit Amaradeva is the music composer of Maldivian National Anthem.


Posted Time: 10/12/14 08:47:33 AM
News Views:2111